fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු මෙරට සංවර්ධනය තවත් ස්ථාවර වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 18:25

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු මෙරට සංවර්ධනය තවත් ස්ථාවර වෙයි

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු මෙරට සංවර්ධනය තවත් ස්ථාවර හා වේගවත් වනු ඇති බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා.

කොළඹ පැවති පළමු ජර්මානු ශ්‍රී ලංකා ලොජිස්ටික් සමුළුව අමතමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

ශ්‍රී ලංකා ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩලයයි වැඩසටහන සංවිධාන කර තිබුණේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 18:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්