fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මේ වසරේ ගල් අගුරු මිලදී ගැනීම්වලින් අතිවිශාල මුදල් ඉතිරියක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 18:23

මේ වසරේ ගල් අගුරු මිලදී ගැනීම්වලින් අතිවිශාල මුදල් ඉතිරියක්

මෙම වසරේදී සිදු කළ ගල් අගුරු මිලදී ගැනීම්වලින් අතිවිශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකිව තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව  අනාවරණය වුණා.

විදුලිය නිෂ්පාදනය වෙනුවෙන් සිදු කරන ගල් අගුරු මිලදී ගැනීම්වලින් පසුගිය වසරට වඩා ගල් අගුරු මෙට්‍රික් ටොන් එකක් සදහා අමෙරිකා ඩොලර් 18.42 ක ඉතිරියක් සිදු ව තිබෙනවා.  සමස්ථයක් ලෙස එය රුපියල් බිලියන ගණනක ලාභයක් වනවා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 18:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්