fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්ලාස්ටික් නිෂ්පාදන 06 ක් තහනම් කිරීමට ඉන්දියාව පියවර ගනී

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 16:04

ප්ලාස්ටික් නිෂ්පාදන 06 ක් තහනම් කිරීමට ඉන්දියාව පියවර ගනී

එක් වරක් පමණක් භාවිතයට ගත හැකි ප්ලාස්ටික් නිෂ්පාදන 06 ක් තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.

බෑග් , කෝප්ප , බීම බට , බෝතල් , පිගන් ,ඇතුළු ප්ලාස්ටික් නිෂ්පාදන 06 ක් මෙසේ ඉන්දියාව තුළ තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා. ඉන්දියාවේ ප්‍රදේශ රැසක් ලොව වඩාත්ම දූෂිත ස්ථාන අතරට පැමිණීමත් සමඟයි එරට රජය මෙම තීරණය ගෙන තිබෙන්නේ. 2022 වසර වන විට ඉන්දියාවෙන් ප්ලාස්ටික් තුරන් කිරීම මෙහි අරමුණයි. ප්ලාස්ටික් නිෂ්පාදන තහනම් කිරීම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ පොරොන්දුවක් ද වනවා. ඒ අනුව ලබන ඔක්තෝබර් දෙවනදා සිට මෙම ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතය සහ ආනයනය ඉන්දියාව තුළ තහනම් වනු ඇති.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 16:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්