තහනම් ධීවර දැල් 1410 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .
නාවික හමුදාව සහ පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාලය එක්ව වැටලීම සිදුකළේ පුත්තලම මොල්ලිපුරම් ප්රදේශයේ. සැකකටයුතු නිවසක් පරික්ෂා කිරීමේදී මෙම තහනම් දැල් සොයාගෙන තිබෙනවා.
සැකකරු සහ දැල් තොගය පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂ වෙත භාරදුන් බවයි නාවික හමුදාව සදහන් කළේ.