fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තහනම් ධීවර දැල් තොගයක් සමග පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 13:17

තහනම් ධීවර දැල් තොගයක් සමග පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

තහනම් ධීවර දැල් 1410 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

නාවික හමුදාව සහ පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය එක්ව වැටලීම සිදුකළේ පුත්තලම මොල්ලිපුරම් ප‍්‍රදේශයේ. සැකකටයුතු නිවසක් පරික්ෂා කිරීමේදී මෙම තහනම් දැල් සොයාගෙන තිබෙනවා.

සැකකරු සහ දැල් තොගය පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත භාරදුන් බවයි නාවික හමුදාව සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 13:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්