fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා එකම පවුලක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 12:19

එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා එකම පවුලක්

එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා එකම පවුලක් බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. ගම්පහ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ මේ බව කියා සිටියා.

ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවීන්ට කෘෂි වන්දි ප්‍රදානය අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.ගොවීන් 1576 දෙනෙකු සදහා රුපියල් ලක්ෂ  230ක් ලබාදීමටයි මේ යටතේ කටයුතු කර ඇත්තේ. අමාත්‍ය අර්ජුණ රණතුංග, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම යන මහත්වරුන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 12:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්