එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා එකම පවුලක් බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. ගම්පහ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ මේ බව කියා සිටියා.
ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවීන්ට කෘෂි වන්දි ප්රදානය අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.ගොවීන් 1576 දෙනෙකු සදහා රුපියල් ලක්ෂ 230ක් ලබාදීමටයි මේ යටතේ කටයුතු කර ඇත්තේ. අමාත්‍ය අර්ජුණ රණතුංග, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම යන මහත්වරුන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/rC-WMJwyrJA”]