fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සවුදි ගුවන් තොටුපොලකට යළිත් ප‍්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 11:01

සවුදි ගුවන් තොටුපොලකට යළිත් ප‍්‍රහාරයක්

සවුදි ගුවන් තොටුපොලට යළිත් ප‍්‍රහාරයක් එල්ල කළ බව යේමන් කැරලිකරුවන් ප‍්‍රකාශ කළා.

ගුවන් යානා මෙහෙයවන ධාවන පථයක් ද ඔවුන්ගේ ඉලක්කයක් වී තිබෙනවා. සවුදියේ ඒකාබද්ධ මෙහෙයුම්වලට එරෙහිවයි මෙම ගුවන් ප‍්‍රහාරය සිදුකර තිබෙන්නේ.

කෙසේවෙතත් ඉන් සිදුව ඇති හානි පිලිබදව නිශ්චිත තොරතුරු වාර්තාවී නැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 11:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්