fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ධාවනයට බලපෑම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 10:57

හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ධාවනයට බලපෑම්

හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ධාවනයට බාධා එල්ල වුණා.

ඒ දැඩි මීදුම් හේතුවෙන්. කඩින් කඩ වැසි සමඟ දැඩි මීදුම පවතින බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ.

දියගල, කඩවල, කැරලයිනා යන ප‍්‍රදේශවලට මෙය බලපා තිබෙනවා. අවධානයෙන් රිය ධාවනය කරන ලෙසයි රියදුරන්ට හැටන් පොලිසිය දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 10:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්