fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෑම පාසලකම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 10:14

සෑම පාසලකම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

සැම පාසලකම ඩෙංගු මර්දන වැඩසටහන් ක‍්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප‍්‍රකාශ කළා.

බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිිමින් එය සිදුවන්නේ අද (29) සහ හෙට (30). පාසල් ආරම්භ වීමට පෙර සියලු දිස්ත‍්‍රික්වල මර්දන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරිමයි අපේක්ෂාව.

මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගින් හතළිස් දහසකට වැඩි පිරිසක් වාර්තා වූ බවයි විශේෂඥ වෛද්‍ය ප‍්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 10:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්