fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 09:50

මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් තුනකට වැඩි ප‍්‍රමාණයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.

ඒ ඔහු ඒවා යතුරුපැදියකින් රැගෙන යමින් සිටියදී. වැල්ලවත්ත පොලිස් වසමේ රුද්‍රා මාවතේ දී ආරක්ෂක අංශ වැටලීම සිදුකළා.

සැකකරු ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 09:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්