fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් රේගු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 09:52

නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් රේගු අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගැනීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සමත්වුණා.

චීනයේ සිට යූ එල් 881 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි ගුවන් මගියෙකුගේ ගමන් මළු තුළ තිබී මෙම දුම්වැටි තොගය සොයාගැණුනා. සොයාගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 19කට අධික බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර රේගු පරික්ෂණ ක්‍රියාත්මකයි.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 09:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්