fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මධ්‍යම අධිවේගි මාර්ගයේ දෙවන අදියර නොවැම්බර් මාසයේ දි අවසන්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 09:37

මධ්‍යම අධිවේගි මාර්ගයේ දෙවන අදියර නොවැම්බර් මාසයේ දි අවසන්

මධ්‍යම අධිවේගි මාර්ගයේ දෙවන අදියර නොවැම්බර් මාසයේ දි අවසන් කරන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ වී මොහාන් මහතා ප‍්‍රකාශ කළා.

මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස දෙවන අදියරට අයත්. එය ආරම්භ වුණේ 2017 වසරේ ජනවාරි මාසයේ දී.

ව්‍යාපෘතියට පවරා ගත් සියලු ඉඩම් සහ ගොඩනැගිලිවල හිමිකරුවන්ට වන්දි මුදල් ගෙවා අවසන් කර ඇති බවයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 09:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්