fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ ආරක්ෂක සමුළුව අද සිට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 09:33

කොළඹ ආරක්ෂක සමුළුව අද සිට

කොළඹ ආරක්ෂක සමුළුව අද (29) ආරම්භ වනවා. අද (29) සහ හෙට (30) දෙදින තුළ එය පැවැත්වෙන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී.

වත්මන් ආරක්ෂක භූමිකාව පිළිබඳවයි වැඩි අවධානයක් යොමු වන්නේ. රටවල් 42ක නියෝජිතයන් ඊට සහභාගි වන බවයි යුධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා ප‍්‍රකාශ කළේ.

ත‍්‍රස්තවාදය සමඟ සටන් කිරිම, හමුදා නවීකරණය ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද ආරක්ෂක සුමළුවේ දී අවදානය යොමු වනවා. ඕස්ටේ‍්‍රලියාව, බංගලිදේශය, බි‍්‍රතාන්‍යය, චීනය, කැනඩාව ඇතුළු රටවල නියෝජිතයන් ඊට එක්වන බවයි මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 09:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්