අළුතින් සමෘද්ධි දීමනා ලබාදීමේ වැඩපිළිවෙලේ දෙවන අදියර සති තුනකින් ආරම්භ කරන බව අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළා.
අභියාචනා ලබාගැනීමට පියවර ගෙන තිබෙනවා. ග්‍රාමීය මට්ටමේ කමිටු මගින් ඒ පිළිබඳ සොයාබලන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ලක්ෂ හයකට අළුතින් සමෘද්ධිය ලබාදීමටත් රජය පියවර ගත්තා.