fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අළුතින් සමෘද්ධිය ලබාදීමේ දෙවන අදියර සති තුනකින්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 09:24

අළුතින් සමෘද්ධිය ලබාදීමේ දෙවන අදියර සති තුනකින්

අළුතින් සමෘද්ධි දීමනා ලබාදීමේ වැඩපිළිවෙලේ දෙවන අදියර සති තුනකින් ආරම්භ කරන බව අමාත්‍ය දයා ගමගේ මහතා ප‍්‍රකාශ කළා.

අභියාචනා ලබාගැනීමට පියවර ගෙන තිබෙනවා. ග‍්‍රාමීය මට්ටමේ කමිටු මගින් ඒ පිළිබඳ සොයාබලන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ලක්ෂ හයකට අළුතින් සමෘද්ධිය ලබාදීමටත් රජය පියවර ගත්තා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 09:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්