fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොදුජන පෙරමුණට රාජපක්ෂ පවුලෙන් තොර අපේක්ෂකයෙක් නැහැ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 18:40

පොදුජන පෙරමුණට රාජපක්ෂ පවුලෙන් තොර අපේක්ෂකයෙක් නැහැ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රාජපක්ෂ පවුලෙන් තොර අපේක්ෂකයෙකු නොමැති බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා. ජනාධිපති අපේක්ෂකයා වීමට සුදුසුකම් ඇති පුද්ගලයින් ඕනෑ තරම් එක්සත් ජාතික පක්ෂය තුල සිටිනා බව ද  ඒ මහතා පැවසුවා. ඒ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 18:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්