ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රාජපක්ෂ පවුලෙන් තොර අපේක්ෂකයෙකු නොමැති බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා. ජනාධිපති අපේක්ෂකයා වීමට සුදුසුකම් ඇති පුද්ගලයින් ඕනෑ තරම් එක්සත් ජාතික පක්ෂය තුල සිටිනා බව ද ඒ මහතා පැවසුවා. ඒ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
[ot-video type=”youtube” url=”https://youtu.be/XEVe23wc6D8″]