fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රතුපස්වල,ඇවන්ගාඩ් සහ එක්නැලිගොඩ සිද්ධීන් සෙවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුළු 3ක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 18:14

රතුපස්වල,ඇවන්ගාඩ් සහ එක්නැලිගොඩ සිද්ධීන් සෙවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුළු 3ක්

රතුපස්වල ඝාතන සිද්ධිය, ඇවන්ගාඩ් සිද්ධිය සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුළු 03 ක් පත් කර තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතායි මෙම විනිසුරු මඩුළු 03  පත් කළේ. ඒ නීතිපති දප්පුලද ලිවේරා මහතා අගවිනිසුරුවරයාගෙන් ලිඛිතව සිදු කළ ඉල්ලීමට අනුවයි. ඒ අනුව අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් එම එක් එක් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මගින් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 18:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්