fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව යුද හමුදාපති අගමැති හමු වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 18:08

නව යුද හමුදාපති අගමැති හමු වෙයි

නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අරලියගහ මන්දිරයේ දි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා.

යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස පත්වූ ශවේන්ද්‍ර සිල්වා මහතා සිය රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා හමුවූ පළමු අවස්ථාව මෙයයි. නව යුද හමුදාපතිවරයාට සුබපැතූ අග්‍රාමාත්‍යවරයා මෙම හමුව සංකේතවත් කරමින් සමරු තිළිණයක් ද පිරිනැමුවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 18:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්