fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොහොට්ටුව පක්ෂයට අපි කොයි වෙලාවකවත් එකතු වෙන්නේ නැහැ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 17:03

පොහොට්ටුව පක්ෂයට අපි කොයි වෙලාවකවත් එකතු වෙන්නේ නැහැ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය  මත  ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තිරණය වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 17:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්