fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංහිඳියාව හා සාමකාමී පරිසරයක් උදාකිරීම සඳහා ශ්‍රී ලංකාව දියත් කර ඇති වැඩපිළිවෙළ අගය කළ යුතුයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 16:03

සංහිඳියාව හා සාමකාමී පරිසරයක් උදාකිරීම සඳහා ශ්‍රී ලංකාව දියත් කර ඇති වැඩපිළිවෙළ අගය කළ යුතුයි

සංහිදියාව හා සාමකාමී පරිසරයක් උදාකිරීම සඳහා ශ්‍රී ලංකාව දියත් කර ඇති වැඩපිළිවෙල අගය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු වන අහ්මඩ් ශාහීඩ් මහතා පවසනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 16:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්