fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අප්‍රිකා අලි පැටවුන් සත්වෝද්‍යානවලට විකිණීම ජාත්‍යන්තරව තහනම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 16:00

අප්‍රිකා අලි පැටවුන් සත්වෝද්‍යානවලට විකිණීම ජාත්‍යන්තරව තහනම්

වනාන්තර වලින් සොයාගන්නා අප්‍රිකා අලි පැටවුන් සත්වෝද්‍යානවලට විකිණීම ජාත්‍යන්තරව තහනම් කර තිබෙනවා.

තර්ජනයකට මුහුණ දී සිටින වන සතුන් වෙළෙදාම පිළිබද ජිනීවා නුවර පැවති සාකච්ඡාවේදී මෙම තහනම ක්‍රියාත්මක වන බවට තීරණය කෙරුණා. අනෙකුත් අප්‍රිකා රටවලට සාපේක්ෂව සිම්බාබ්වේ හා බොට්ස්වානා රාජ්‍යයේ අලි ඇතුන් සෞඛ්‍ය සම්පන්න බවයි සත්වවේදීන් ප්‍රකාශ කරන්නේ. 2012 වසරේ සිට මේ දක්වා සිම්බාබ්වේ රාජ්‍යයෙන් චීනයට අලි පැටවුන් සියයක් පමණ අලෙවි කර ඇති බව සදහන්.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 16:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්