fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය අනතුරට සම්බන්ධ හතර දෙනෙකුගේ වැඩ තහනම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 14:53

දුම්රිය අනතුරට සම්බන්ධ හතර දෙනෙකුගේ වැඩ තහනම්

දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරින් හතර දෙුනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මරදාන සිට කළුතර බලා ධාවනය වූ දුම්රියේ රියදුරු , රියදුරු සහායක සහ දුම්රිය නියාමකවරු දෙදෙනා මෙලෙස වැඩ තහනමට ලක්ව ඇති බවයි දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මරදාන සිට කළුතර බලා ධාවනය වූ දුම්රිය සහ කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රිය දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද (28) පෙරවරුවේ අනතුර සිදුවුණා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 14:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්