fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 13:16

කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මන්නාරම පේසාලෙයි ප‍්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින්. නාවික හමුදාව සහ මන්නාරම පොලිස් විශේෂ කාර්ය බළකාය එක්වයි මෙම වැටලීම සිදුකළේ.

ඔහු ළඟ තිබි සොයාගත් කේරළ ගංජා තොගය කිලෝ ග‍්‍රෑම් හතරක්. ඔහුගේ යතුරුපැදිය පරික්ෂා කිරිමේ දී ගංජා හමුවූ බවයි පොලිසිය පවසන්නේ. ගංජා තොගය සහ යතුරුපැදිය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා පේසාලෙයි පොලිසියට භාරදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 13:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්