fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉඩම් ඔප්පු ලබාදීමේි වැඩසටහන තවත් කාර්යක්ෂම කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 13:04

ඉඩම් ඔප්පු ලබාදීමේි වැඩසටහන තවත් කාර්යක්ෂම කෙරේ

ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන කාර්යක්ෂම කිරිමට ඉඩම් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනූව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මගින් ඉඩම් ඔප්පු ලබාදීමටයි සැලසුම් කර තිබෙන්නේ. කඩිනමින් ඉඩම් හිමිකම් ජනතාවට ලබාදීමත් අරමුණක්.

ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනට සමගාමිව මෙය ක‍්‍රියාත්මක බවයි නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා සඳහන් කළේ.

මේ වනවිට ලබාදී ඇති ඉඩම් ඔප්පු සංඛ්‍යාව ලක්ෂ හතරක්. සියලු දිස්ත‍්‍රික් ආවරණය වන පරිදි කඩිනමින් මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 13:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්