fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නියඟයටත් එන සංචාරකයින්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 13:03

නියඟයටත් එන සංචාරකයින්

උතුරුමැද ප්‍රදේශයට බලපා ඇති නියගය හේතුවෙන් බොහෝ වැව්වල ජලය පහළ බැස තිබෙනවා. එහෙත් එම වැව්වලට සංචාරක පක්ෂීන්ගේ පැමිණීම වැඩිවී ඇති බවයි පැවසෙන්නේ.

විවිධ කාලගුණික තත්ත්වයන් මත සංචාරක පක්ෂීන් විවිධ රටවලට ගමන් ගන්නා බව සත්ත්ව සංවිධාන පෙන්වා දෙනවා. මේ දිනවල පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය, ගිරිතලේ මින්නේරිය හා කවුඩුල්ල යන වැව් ආශ්‍රිතව සංචාරක පක්ෂීන් රංචු වශයෙන් දැකගත හැකියි. උදෑසන හා සවස් කාලයේ දී  පක්ෂීන්ගෙන් පිරීයන වැව්තලය නෙතට එක්කරන්නේ සුන්දර දසුන් පෙළක්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 13:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්