fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියානු කුසලාන 19 පහළ ක‍්‍රිකට් සංචිතය නම් කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 12:52

ආසියානු කුසලාන 19 පහළ ක‍්‍රිකට් සංචිතය නම් කෙරේ

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසළාන ක‍්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ‍්‍රි ලංකා සංචිතය නම්කර තිබෙනවා.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස නිපුන් ධනංජයයි කටයුතු කරන්නේ. ලබන මස පස් වනදා සිට 14 වනදා දක්වා ශ‍්‍රි ලංකාවේ දී තරගාවලිය පැවැත්වෙනවා.

රටවල් අටක් තරගාවලියට සහභාගි වන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 12:52

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්