පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ඇතුළු සියලුම පක්ෂ නායකයන් ඇමෙරිකාවේ සැළසුමක් ක්‍රියාත්මක කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
කොළඹ දී පැවති වෙනිසියුලාවට එරෙහි අධිරාජ්‍යවාදී අතපෙවීම් පරදවමු සම්මන්ත්‍රණයට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/WYPHnU-Wy2A”]