fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොහොට්ටු අපේක්ෂකයා ඇතුළු සියලුම පක්ෂ නායකයන් ක්‍රියාත්මක කරන්නේ ඇමෙරිකාවේ සැළසුමක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 13:22

පොහොට්ටු අපේක්ෂකයා ඇතුළු සියලුම පක්ෂ නායකයන් ක්‍රියාත්මක කරන්නේ ඇමෙරිකාවේ සැළසුමක්

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ඇතුළු සියලුම පක්ෂ නායකයන් ඇමෙරිකාවේ සැළසුමක් ක්‍රියාත්මක කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

කොළඹ දී පැවති වෙනිසියුලාවට එරෙහි අධිරාජ්‍යවාදී අතපෙවීම් පරදවමු සම්මන්ත්‍රණයට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 13:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්