fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිනී පෙට්ටියක සඟවා තිබූ ගංජා කිලෝග්‍රෑම් 300 ක් කොලොම්බියාවේදී සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 14:14

මිනී පෙට්ටියක සඟවා තිබූ ගංජා කිලෝග්‍රෑම් 300 ක් කොලොම්බියාවේදී සොයා ගැනේ

මිනී පෙට්ටියක සඟවා තිබූ ගංජා කිලෝග්‍රෑම් 300 ක් කොලොම්බියාවේදී සොයාගෙන තිබෙනවා.

කොලොම්බියාවේ මාර්ගයක සිදුකළ රථවාහන පරීක්ෂා කිරීමකදීයි මෙම මත්ද්‍රව්‍ය සහිත මිනී පෙට්ටිය සොයාගෙන තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ගංජා තොගය පාර්සල්වල අසුරා මිනී පෙට්ටිය තුළ බහා ඇමෙරිකාවට ප්‍රවාහනය කිරීමටයි  සැලසුම්කර ඇත්තේ. කොලොම්බියාව තුළ ගංජා විකිණීම තහනම් වන අතර ඖෂධ නිෂ්පාදනය සඳහා පමණක් භාවිත කළ හැකි වනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 14:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්