fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වාර්ෂික තක්කාලි උත්සවය මෙවරත් ස්පාඤ්ඤයේදී

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 12:21

වාර්ෂික තක්කාලි උත්සවය මෙවරත් ස්පාඤ්ඤයේදී

තක්කාලි යොදාගෙන එකිනෙකා වෙත ප්‍රහාර එල්ල කර ගන්නා වාර්ෂික තක්කාලි උත්සවය ස්පාඤ්ඤයේදී මෙවරත් පැවැත්වුණා.

මෙවර තක්කාලි ටොන් 145 ක් මේ සඳහා යොදා ගෙන තිබුණා. 1945 වසරේ සිට වාර්ෂිකව මෙම උත්සවය පැවැත්වෙනවා. ඒ සඳහා ස්පාඤ්ඤයේ විවිධ ප්‍රදේශවලින් මෙන්ම රටවල් රැසකින් සංචාරකයින් එක්වනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 12:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්