fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෑම ඡන්ද කොට්ඨාසයකටම රුපියල් ලක්ෂ 5000ක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 12:36

සෑම ඡන්ද කොට්ඨාසයකටම රුපියල් ලක්ෂ 5000ක්

සෑම ඡන්ද කොට්ඨාසයකටම රුපියල් ලක්ෂ 5000 බැගින් වෙන් කර ඇති බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.

රුපියල් ලක්ෂ 3000 බැගින් මේ වන විටත් මුදහැර අවසන්. ඉතිරි ලක්ෂ 2000 ද ලගදීම මුදහැරෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙ අදහස් පල කළේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදීයී.  එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආගමික ස්ථාන සදහා මුදල් ආධාර ප්‍රදානය මෙහිදී සිදු කෙරුණා. මෙසේ පිරනැමූ මුදල රුපියල් මිලිය 09 ක් පමණ වනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 12:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්