fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට දිනවන පුළුල් සන්ධානයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 12:24

රට දිනවන පුළුල් සන්ධානයක්

ඉදිරි මැතිවරණ දිනවන පුළුල්ම සන්ධානය ගොඩනගන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

මහරගම පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් දෙදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ගය ගැනීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වුවා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 12:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්