fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 11:37

දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

දුම්රිය දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුවුණා. ඒ මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර ප‍්‍රදේශයකදී.

මරදාන සිට කළුතර බලා ධාවනය වූ දුම්රිය ගැටී තිබෙන්නේ කොටුව සිට හලාවත ධාවනය වූ දුම්රියක. එකම මාර්ගයක දුම්රිය ධාවනය වීම සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ක‍්‍රියාත්මක බවයි පාලක මැදිරිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 11:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්