fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිලිපීනයේ පාරුවක ගින්නකට මැදි වූ සියයකට වැඩි පිරිසක් මුදා ගැනෙති

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 11:01

පිලිපීනයේ පාරුවක ගින්නකට මැදි වූ සියයකට වැඩි පිරිසක් මුදා ගැනෙති

පිලිපීනයේ මගී ප‍්‍රවාහන පාරුවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගියා.

සියයකට වැඩි පිරිසක් බේරා ගැනිමට හැකිව තිබෙනවා. ගින්න ඇති වනවිට එහි ගමන් කළ සංඛ්‍යාව පිළිබඳ නිෂ්චිත තොරතුරු ලැබී නැහැ.

පිලිපීනයේ මෙවැනි පාරු අනතුරු සාමාන්‍යයෙන් සිදුවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නැහැ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 11:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්