පිලිපීනයේ මගී ප්‍රවාහන පාරුවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගියා.
සියයකට වැඩි පිරිසක් බේරා ගැනිමට හැකිව තිබෙනවා. ගින්න ඇති වනවිට එහි ගමන් කළ සංඛ්‍යාව පිළිබඳ නිෂ්චිත තොරතුරු ලැබී නැහැ.
පිලිපීනයේ මෙවැනි පාරු අනතුරු සාමාන්‍යයෙන් සිදුවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නැහැ.