fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාසා තීරයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 10:21

ගාසා තීරයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වෙයි

ගාසා තීරයේ ආරක්ෂක මුර පොළකට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වුණා.

ඉන් නිලධාරින් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා. හමාස් සංවිධානයේ පාලනය යටතේ පවතින ප‍්‍රදේශයකයි ප‍්‍රහාරය සිදුව තිබෙන්නේ.

අයිඑස් ත‍්‍රස්වාදී සංවිධානය එහි වගකීම භාරගත්තා. සිද්ධියෙන් තවත් පලස්තීන ජාතිකයන් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගාසා තීරයේ ආරක්ෂාව වෙනුවෙන් මේ වනවිට අතිරේක සෙබලුන් යොදවා ඇති බවයි පලස්තීනය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 10:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්