fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මේක හරියට පරණ වයින් අලුත් බෝතලයකට දාලා නැවත පෙන්වන මිරිඟුවක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 12:11

මේක හරියට පරණ වයින් අලුත් බෝතලයකට දාලා නැවත පෙන්වන මිරිඟුවක්

එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා.

අමාත්‍ය කබීර් හෂීම් මහතා මේ බව සඳහන් කළේ මාවනැල්ල මහත්තේගම කන්දේ විහාරය අසල ග්‍රාමීය පාලම සහ රුවන්පුර ග්‍රාමීය මාර්ගය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්. මෙම ව්‍යාපෘති දෙක සදහා  වැය කරන මුදල රුපියල් මිලියන 12.5 ක්. ග්‍රාමීය පාලම සදහා රුපියල් මිලියන 10 ක් වැය කෙරෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 12:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්