fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් යළි ගැසට් නිවේදනයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 09:53

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් යළි ගැසට් නිවේදනයක්

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් යළි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත. මගීන් හෝ භාණ්ඩ සඳහා වන සියලු පොදු ප‍්‍රවාහන සේවාවන් ඊට අයත්.

දුම්රිය ධාවනය, දුම්රිය මාර්ග නඩත්තුව හා නිසි ආරක්ෂාව සැපයීම ඇතුළු කරුණු ගැසට් නිවේදනයේ සඳහන් වනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 09:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්