fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ණය ක‍්‍රමයෙන් රුපියල් බිලියන 91ක් බෙදා දී අවසන්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 09:22

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ණය ක‍්‍රමයෙන් රුපියල් බිලියන 91ක් බෙදා දී අවසන්

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන යටතේ ව්‍යවසායකයන් වෙනුවෙන් රුපියල් බිලියන 91ක මුදලක් නිකුත් කර ඇති බව මුදල් අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.

ඉන් වැඩි ප‍්‍රමාණයක් ලබාදී ඇත්තේ ජය ඉසුර වැඩසටහන වෙනුවෙන්. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරි ගැන්වීමයි අරමුණ.

2020 වනවිට නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකිරිමේ වැඩසටහන යටතේ එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රි ලංකා ආරම්භ වුණා. මේ වනවිටත් එය සාර්ථකව ක‍්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ. අංශ ගණනාවක් ඔස්සේ ව්‍යවසායකයන්ට බැංකු මගින් ණය මුදල් ලබාගැනීමට පහසුකම් සළසා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 09:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්