පාස්කු ප්‍රහාරය ගැන ගෝඨාභය මහතා කළ ප්‍රකාශයත් පොරොන්දුවක් පමණයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2019 19:10

පාස්කු ප්‍රහාරය ගැන ගෝඨාභය මහතා කළ ප්‍රකාශයත් පොරොන්දුවක් පමණයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළද එය පොරොන්දුවක් පමණක් වන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

මහනුවර ශ්‍රී දළදා මාළිගයට පැමිණි අවස්ථාවේදීයි කාදිනල් හිමියන් මේ බව කියාසිටියේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2019 19:10

Default