fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපේක්ෂකයා කවුරුන් වුවද ඔහු පක්ෂය විනාශ කිරීමට ඩීල් දැමූ අයෙකු නොවිය යුතුයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2019 18:59

අපේක්ෂකයා කවුරුන් වුවද ඔහු පක්ෂය විනාශ කිරීමට ඩීල් දැමූ අයෙකු නොවිය යුතුයි

ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුරුන් වුවද ඔහු පක්ෂය විනාශ කිරීමට ඩීල් දැමූ අයෙකු නොවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රිවරිය මේ බව කියාසිටියා.

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයට සූදානම් බවත් මන්ත්‍රීවරිය මෙහිදී ප්‍රකාශ කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2019 18:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්