අපේක්ෂකයා කවුරුන් වුවද ඔහු පක්ෂය විනාශ කිරීමට ඩීල් දැමූ අයෙකු නොවිය යුතුයි
Related Articles
ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුරුන් වුවද ඔහු පක්ෂය විනාශ කිරීමට ඩීල් දැමූ අයෙකු නොවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රිවරිය මේ බව කියාසිටියා.
එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයට සූදානම් බවත් මන්ත්‍රීවරිය මෙහිදී ප්‍රකාශ කළා.