fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2022 වසර වනවිට ශ්‍රී ලංකාව තෙල් හා ස්වභාවික වායු නිපදවන රටක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2019 18:36

2022 වසර වනවිට ශ්‍රී ලංකාව තෙල් හා ස්වභාවික වායු නිපදවන රටක්

2022 වසර වනවිට ශ්‍රී ලංකාව තෙල් හා ස්වභාවික වායු නිපදවන රටක් බවට පත්කරන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා.

රජය හා ලොව ප්‍රමුඛතම තෙල් සමාගමක් වන ටෝටල් සමාගම එක්ව ශ්‍රී ලංකා ද්‍රෝණියේ ඛණිජ සම්පත් ගවේෂණය සදහා ගිවිසුම් අත්සන් කිරීම මහාමාර්ග හා ඛණිජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණා. අමාත්‍ය කබීර් හෂීම් මහතා හා ටෝටල් ඊ ඇන්ඩ් පී සහ ඉකියුනෝ අසා සමාගම්වල නිලධාරීන් මෙහිදී ගිවිසුමට අත්සන් තැබුවා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2019 18:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්