fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සහරාන්ගෙන් පුහුණුව ලැබූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2019 15:06

සහරාන්ගෙන් පුහුණුව ලැබූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

සහරාන් හසිම්ගෙන් පුහුණුව ලැබූ තවත් දෙදෙනෙකු අම්පාරේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ත‍්‍රස්ත සංවිධාන ලෙස නම්කර ඇති ජාතික තවුහිද් ජමාද් සහ ජමාතේ මිල්ලතෙයි ඊබාහිම් සංවිධානවලට සම්බන්ධව කටයුතු කළ දෙදෙනෙකු බවටයි තොරතුරු
හෙළිව තිබෙන්නේ.

රාජ්‍ය බුද්ධි සේවය ලබාදුන් තොරතුරු අනුව වැටලීම් සිදුකර ඇති බව පොලිසිය ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2019 15:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්