fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ප්‍රසාද ලකුණු සටහනේ තවත් පහතට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2019 13:00

ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ප්‍රසාද ලකුණු සටහනේ තවත් පහතට

ලෝක ටෙස්ට් ශුරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තවත් ස්ථානයකින් පසු බැසිමට ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා. ඒ නවසීලන්තය සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය පරාජය වීමත් සමගයි.

ශ්‍රී ලංකා කණ්ඩායම  ප්‍රසාද ලකුණු 60ක් ලබා ගනිමින්  ලෝක ටෙස්ට් ශුරතා ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ පසුවනවා. එම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවම හිමි නවසීලන්තයට දෙවන ස්ථානය හිමිව තිබෙනවා. පළමු ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 60ක් හිමි කර ගෙන ඇති ඉන්දිය කණ්ඩායමයි. ප්‍රසාද ලකුණු 32 බැගින් හිමි කර ගෙන ඇති ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය පිලිවෙලින් එහි හතරවන සහ පස්වන ස්ථානවල රැදි සිටිනවා. නවසීලන්ත සමග ඊයේ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2019 13:00

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්