fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියානු සිනමා සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකීය චිත්‍රපටයකට හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන හතරක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2019 12:30

ආසියානු සිනමා සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකීය චිත්‍රපටයකට හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන හතරක්

ආසියානු සිනමා සම්මාන උළෙලේදී ශ්‍රි ලාංකීය චිත්‍රපටයකට හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන හතරක් හිමිව තිබෙනවා.

මැනිලා නුවර පැවති ආසියානු සිනමා සම්මාන උළෙලේදී සම්මාන හතරක් හිමිකර ගත්තේ ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ විෂම භාග චිත්‍රපටයයි. හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිරරචනය සහ හොඳම සහාය නළුවා යන සම්මානයි මෙසේ හිමිකරගෙන ඇත්තේ. සම්මානලාභීන් කටුනායක ගුවන්තොටුපොළෙන් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.

හොදම සහාය නළුවාට හිමි සම්මානය හිමිකරගත් ජැක්සන් ඇන්තනී මෙසේ අදහස් පළ කළා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2019 12:30

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්