බුදුපුත් සුරක්ෂා පළාත් මට්ටමේ තවත් වැඩසටහනක් ආරම්භ කරන බව බුද්ධ ශාසන අමාත්‍යංශය ප්‍රකාශ කළා.
ඒ මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින්. වයඹ සහ බස්නාහිර ඇතුළු පළාත් කිහිපයක ද වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා. සංඝයා වහන්සේලා සුරක්ෂිත කිරිමයි වැඩපිළිවෙලේ අරමුණ. සියලු පළාත් කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන ක්‍රියාත්මක විමටයි නියමිත.