fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙරළ තීරය පිරිසිදු කිරීමේ තවත් එක් වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2019 10:57

වෙරළ තීරය පිරිසිදු කිරීමේ තවත් එක් වැඩසටහනක්

වෙරළ තීරය පිරිසිදු කිරීමේ තවත් එක් වැඩසටහනක් ආරම්භ වුණා.

ඒ නරවිළකුළම් කලපුව ප‍්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්. නාවික හමුදාවයි වැඩපිළිවෙල ක‍්‍රියාත්මත කරන්නේ. ඊට සමගාමීව කඩොලාන පැළ 1250ක් රෝපණ කිරිමද සිදුවුණා. උතුරු මැද නාවික
විදානය හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන් මේ සඳහා එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2019 10:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්