fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රණවිරු නිවාස ගැටලුවට අමාත්‍ය මණ්ඩලයෙන් විසඳුම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2019 12:53

රණවිරු නිවාස ගැටලුවට අමාත්‍ය මණ්ඩලයෙන් විසඳුම්

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය තුළින් රණවිරු නිවාස ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අද පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පලකළා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2019 12:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්