fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමසන් ගින්න තවත් ව්‍යාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2019 10:12

ඇමසන් ගින්න තවත් ව්‍යාප්ත වෙයි

ඇමසන් ගින්න තවත් ප‍්‍රදේශ රැසකට ව්‍යාප්ත වුණා. බ‍්‍රසීල පාලනය යටතේ පවතින ප‍්‍රදේශවල අළුතින් ගිනි ගැනීම් දහසකට වැඩි ප‍්‍රමාණයක් වාර්තා වී ඇති බවයි එරට ජාතික අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනය සඳහන් කළේ.

ගින්න නිවා දැමීම සඳහා වැඩපිළිවෙල ගණනාවක් ක‍්‍රියාත්මක වුණා. ඊට ඇමරිකා ඩොලර් මිලියන 40ක මූල්‍යාධාර ලබාදීමට ජී හත රටවල නායකයන් ද තීරණය කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2019 10:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්