fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩිජිටල් තාක්‍ෂණ විප්ලවය ගමට ගෙන යාමට මම සූදානම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2019 18:45

ඩිජිටල් තාක්‍ෂණ විප්ලවය ගමට ගෙන යාමට මම සූදානම්

ඩිජිටල් තාක්‍ෂණ විප්ලවය ගමට ගෙන යාමට තමන් සූදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ඉදිකළ වැවසරගම සහ සේනානිගම උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 262 වන හා 263 වන ආදර්ශ ගම්මාන මෙයයි. නිවාස 65 කින් සමන්විත ගම්මාන සඳහා වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 772 ක්. පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග ඇතුලු යටිතල පහසුකම්වලින් මෙම ගම්මාන සමන්විතයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2019 18:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්