fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එජාපය ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බැවින් අභියෝග ජයගෙන ජයග්‍රහණය කරා යා හැකියි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2019 18:01

එජාපය ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බැවින් අභියෝග ජයගෙන ජයග්‍රහණය කරා යා හැකියි

එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බැවින් සියලු අභියෝග ජයගෙන ජයග්‍රහණය කරා යා හැකි බව මහා සංඝරත්නය පවසනවා. ගොකරැල්ල චේතියාරාම විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීයි මෙම අදහස් පළ කෙරුණේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2019 18:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්