fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාවේ කලීනින්ග්‍රාඩ් නගරයේ අපූරු මල්වෙඩි සංදර්ශනයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2019 12:57

රුසියාවේ කලීනින්ග්‍රාඩ් නගරයේ අපූරු මල්වෙඩි සංදර්ශනයක්

රුසියාවේ කලීනින්ග්‍රාඩ් නගරයේ අපූරු මල්වෙඩි සංදර්ශනයක් පැවැත්වුණා.

මේ සදහා රටවල් 06 ක් නියෝජනය කළ මල්වෙඩි සංදර්ශන ශිල්පීන් එක්ව සිටියා. විනාඩි 15 ක් පුරා පැවැත්වූ සංදර්ශනයට මල්වෙඩි 2000 ක් පමණ එක්කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2019 12:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්