පානදුර ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගියා.
යතුරුපැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරියක ගැටීමෙනුයි එම අනතුර සිදු වුණේ. යතුරුපැදියේ ගමන් කළ 17 හැවිරිදි සහ 20 හැවිරිදි වියෙහි පසු වූ තරුණයන් දෙදනෙකු ඉන් මිය ගියා.

© 2024 ITN News - Powered by ITN DIgital.