යල කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි පිරිනැමීම අවසන් අදියරට පැමිණ තිබෙන බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
මේ යටතේ ගම්පහ දිස්ත්රික්කයේ ගොවින් සඳහා වන්දි පිරිනැමීම මෙම සතියේ සිදු කෙරෙන බවයි ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=P_fRAMP43M0&feature=youtu.be&fbclid=IwAR1P0GIdkeBFUDNDXPXNna3pZ4RWtjbBJp61MsbP-_g4zjSTNlcLZ9pqcXA”]